Loading...

පාසල් කාල සටහන් සකස් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Published on November 6, 2026, 12:11 pm | 44 views

පාසල් කාල සටහන් සකස් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන කාලය ශ්‍රේණි අනුව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව නව වේලාවන් මෙසේය:

  • 1 සහ 2 ශ්‍රේණි සඳහා: උදෑසන 7.30 සිට දහවල් 11.45 දක්වා.

  • 3 සහ 4 ශ්‍රේණි සඳහා: උදෑසන 7.30 සිට දහවල් 1 දක්වා.

  • 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා: උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා.