Loading...

2026 G.C.E. O/L Examination 2026 Timetable Has Been Released

Published on October 11, 2026, 2:01 pm | 466 views

2026 G.C.E. O/L Examination 2026 Timetable Has Been Released

2026 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ (G.C.E. O/L) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට විභාග කාලසටහන නිකුත් කර තිබේ.

ඒ අනුව, විභාගයට සූදානම් වන සිසුන්ට පහතින් ලබා දී ඇති කාලසටහන මඟින් තමන් පෙනී සිටීමට නියමිත විෂයන්ට අදාළ විභාග දිනයන් සහ වේලාවන් පරීක්ෂා කරගත හැකිය.

කාලසටහන බාගත කර ගැනීම සඳහා පහතින් ලබා දී ඇති සබැඳි (Links) භාවිත කරන්න.

Download In Sinhala - Sinhala Timetable
Download In English - English Timetable