Loading...

Mahanama College Colombo 03 - 2028 A/L Registrations Now Open

Published on June 22, 2026, 7:43 am | 4,339 views

Mahanama College Colombo 03 - 2028 A/L Registrations Now Open
මහානාම විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා බාහිර සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍රය - 2028 AL

2025 වර්ෂයේ පැවැත් වූ අ.පො.ස.(සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල පදනම්ව 2028 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා කොළඹ මහානාම විද්‍යාලයට බාහිර පාසල් වලින් නවක සිසුන් ඇතුලත් කරගැනීමට අදාළ අයදුම් පත්‍රය ඉහත දැක්වේ.
මේ සඳහා ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට පහත link එක භාවිතයෙන් මෙම form සම්පුර්ණ කරන්න.

මෙහි තොරතුරු ඇතුලත් කළ හැක්කේ 2026/07/03 වන දින මධ්‍යම රාත්‍රී 12.00 වන තෙක් පමණි.

Apply Now