සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 ප්‍රතිඵල නිකුත් කිරීම
Published on July 20, 2026, 5:50 pm | 213 views
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 හි ප්‍රතිඵල 2026 ජූලි මස 20 වන දින නිකුත් කරන ලද බව මෙයින් නිවේදනය කරමි.
මෙම විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන “www.doenets.lk” සහ “www.results.exams.gov.lk” යන වෙබ් අඩවි වෙත පිවිස අයදුම්කරුවන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය.
Instructions
2026.07.23 දින සිට පහත සඳහන් ආකාරවලට ප්‍රතිඵල බාගත කරගත හැකිය.
-
-
සියලු ම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හට සිය විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් (Results Scedule) බාගත කර ගැනීමට / නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇත. මේ සඳහා https://onlineexams.gov.lk/eic හි Personal Account Login හරහා ප්‍රවේශ වන්න.
-
සියලු ම විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. මේ සඳහා https://onlineexams.gov.lk/eic හි School Account Login හරහා ප්‍රවේශ වන්න.
-