Loading...

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවීම

Published on July 14, 2026, 3:59 pm | 280 views

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවීම

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026
ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවීම


උක්ත පරීක්ෂණයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීම 2026 ජූලි මස 14 දින සිට ජූලි මස 28 දින දක්වා මාර්ගගතව සිදු කරන බව මෙයින් නිවේදනය කරමි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic සබැඳිය වෙත පිවිස මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු වේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මඟින් හෝ විද්‍යුත් තැපෑල මඟින් විමසීම් කළ හැකිය.
දුරකථන අංක : 0112784208 / 0112784537 / 0112785922
විද්‍යුත් තැපෑල : alexampractical@gmail.com