Mahinda Rajapaksha College Homagama - 2028 A/L Registrations Now Open!
Published on June 22, 2026, 7:41 am | 4,412 views
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) - 2028
මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හෝමාගම වෙතින් අභ්‍යන්තර හා බාහිර සිසුන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
📚 විෂය ධාරා:
🔸 ජීව විද්‍යා
🔸 භෞතික විද්‍යා
🔸 වාණිජ
🔸 කලා
🔸 තාක්ෂණවේදය
🔸 පොදු / ගණිත
📅 අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය: 2026.06.26
⏳ 2026.06.26 ට පෙර අයදුම් කරන්න.
Online අයදුම් කිරීම සඳහා:
https://drive.google.com/file/d/1WnCvBFb4CzWxzPMD8a3Eon2g4WzlCxaV/view?usp=sharing
බාහිර සිසුන් සඳ ා මාර්ගගත අයදුම්පත
https://docs.google.com/forms/d/e/1FAIpQLSdD58ooC0tKvZT6r6GmyPQhdDk7TzW0qUTI0-JncKma19YIZg/viewform
බාහිර සිසුන් සඳහා මුද්‍රිත අයදුම්පත
https://drive.google.com/file/d/1v42sJJwuiDOb3vzh58n7_Yqlq0QD96oi/view
අභයන්තර සිසුන් සඳහා මාර්ගගත අයදුම්පත
https://docs.google.com/forms/d/e/1FAIpQLSdZ_1G19SN2dcQPHNtTBaIO1WyU7fBTvs5nAStfPWZ63uWL3Q/viewform