Devi Balika Vidyalaya Colombo - 2028 A/L Registrations
Published on June 22, 2026, 7:47 am | 8,346 views
අ.පො.ස (උසස් පෙළ) (2026-2028) සඳහා සිසුන් ඇතුළත් කරගැනීම
Application - Download Application
අ.පො.ස (උසස් පෙළ) (2026-2028 අධ්‍යයන වර්ෂය) සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වන පහත දැක්වෙන අයදුම්පත්‍රය පුරවා 2026-07-06 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට යොමුකරන්න.
විදුහල්පති,
දේවි බාලිකා විද්‍යාලය,
ශ්‍රී ජයවර්ධනපුර මාවත,
කොළඹ 08
Please submit the duly completed application form for admission to the G.C.E. Advanced Level (Academic Years 2026–2028) by registered post, ensuring that it reaches the following address on or before 06th July 2026.
The Principal,
Devi Balika Vidyalaya,
Sri Jayawardenepura Mawatha,
Colombo 08.