Loading...

OL Application 2026 - අ.පො.ස සාමාන්‍ය පෙළ - 2026 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

Published on July 4, 2026, 12:37 pm | 450 views

OL Application 2026 - අ.පො.ස සාමාන්‍ය පෙළ - 2026 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

අ.පො.ස සාමාන්‍ය පෙළ - 2026 විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට. 

2025 (2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් www.doenets.lk වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට (Online) පමණක් අයදුම් කළ යුතුය.

The Department of Examinations has officially called for applications for the 2025 (2026) G.C.E. O/L Examination. Both school and private candidates must submit their applications online via the official website: www.doenets.lk.

https://onlineexams.gov.lk/eic/index.php/clogin/ 

- විභාග දෙපාර්තමේන්තුව -