Loading...

Advanced Level Vocational Stream – Call Applications for Grade 12 Admissions – 2026/2027

Published on June 25, 2026, 7:38 pm | 556 views

Advanced Level Vocational Stream – Call Applications for Grade 12 Admissions – 2026/2027

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට 2026 සිසුන් ඇතුළත් කරගැනීම ආරම්භ කරයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ඒ අනුව වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන්ට අයදුම්පත් යොමු කළ හැකි අතර මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත්කර ගැනීමේ දී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල සලකා බලනු නොලැබේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර, 13 ශ්‍රේණියේ පහත දක්වා ඇති වෘත්තීය විෂයයන්ගෙන් එකක් යටතේ ඇති NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 4වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනු ඇත.



School List - https://moe.gov.lk/wp-content/uploads/2026/06/School-List-2026.pdf


Application (in Sinhala) - https://moe.gov.lk/wp-content/uploads/2026/06/AL-VS-School-Application-Sin.pdf
Application (in Tamil) - https://moe.gov.lk/wp-content/uploads/2026/06/Annex-3-ii-AL-VS-School-Application-Tam.pdf


Source - https://moe.gov.lk/