Loading...

Gothami Balika Vidyalaya Colombo - 2028 A/L Registrations Now Open

Published on June 22, 2026, 9:54 am | 1,898 views

Gothami Balika Vidyalaya Colombo - 2028 A/L Registrations Now Open

2026 වර්ෂය සඳහා අ.පො.ස. (උ/ පෙළ) 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම

අදාළ අයදුම්පත බාගත කර (download) සම්පූර්ණ කර කො/ගෝතමී බාලිකා විද්‍යාලයේ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

  • ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන විෂය ධාරාව සඳහන් කරන්න.

    උදා : "කලා විෂය ධාරාව "

    අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය 2026.07.03

    ලිපිනය: කො/ ගෝතමී බාලිකා විද්‍යාලය, පන්සල පාර, කොළඹ 10.

AL-Admission-Application - Download
AL-admission-instructions - View

 

සැලකිය යුතුයි

✓නම, ලිපිනය ලියන ලද ලි.ප. තැපෑල සඳහා මුද්දර ඇලවු ලිපි කවරයක් ඔබගේ අයදුම්පත සමඟ එවිය යුතු වේ.

✓ඉහළම සුදුසුකම් සහ සම්මුඛ පරීක්ෂණ නිර්ණායක අනුව පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කරනු ලැබේ.

☑ ඔබ ලබාගෙන ඇති කලාප, පළාත්, සමස්ත ලංකා, අන්තර්ජාතික, විෂය සමගාමී, විෂය බාහිර, ක්‍රීඩා ජයග්‍රහණ විස්තර අමුණා එවන්න.

✓තෝරා ගන්නා විෂය ධාරාව පසුව මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ.

✓සාවද්‍ය, දෝෂ සහිත හා අසම්පුර්ණ අයදුම්පත්‍ර දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

✓තෝරා ගන්නා අයදුම්කරුවන්ට පමණක් ඒ බව දන්වනු ලැබේ.

✓ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්‍ර සලකා බලනු නොලැබේ.

✓සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.