Loading...

St. Joseph's Girls' College Nugegoda - 2028 A/L Registrations Now Open!

Published on June 23, 2026, 1:54 pm | 2,901 views

St. Joseph's Girls' College Nugegoda - 2028 A/L Registrations Now Open!

මෙම දැනුම්දීම 2025 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිට ප්‍රතිපල නිකුත් ව අප පාසලට උසස් පෙළ සඳහා ඇතුළත් වීමට අවශ්‍යය සියලුම සිසුවියන් වෙතටයි.
එම ශිෂ්‍යාවන් ඉහත දැක්වෙන google පෝරමය ජුලි මස 30 වන දිනට පෙර පුරවන ලෙස කාරුණිකව දන්වා සිටිනවා.

Students who sat for the 2025 G.C.E. Ordinary Level Examination and wish to apply for Advanced Level studies at our school should complete the Google Form above by 30th July 2026.

Apply Now - Apply