Loading...

Nalanda College - 2028 A/L Registrations Now Open

Published on June 22, 2026, 9:30 am | 6,226 views

Nalanda College - 2028 A/L Registrations Now Open
🎓 Applications Now Open | G.C.E. Advanced Level 2027/2028

සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. උප්පැන්න සහතිකය (මුල් පිටපත හා ඡායා පිටපත)
  2. අ.පො.ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵල සහතිකය හා ඡායා පිටපත(විදුහල්පති විසින් සහතික කරන ලද)
  3. විදුහල්පති විසින් සහතික කරන ලද චරිත සහතිකය.
  4. විෂය බාහිර කටයුතු වල යෙදී ඇත්නම් ඒ බව සනාථ කරන ලිඛිතසාක්ෂි හා ඡායා පිටපත් (ජාතික මට්ටම් හැර ඉතිරි සහතික ආසන්න වසර 03 ක පමණක් සලකා බලනු ලැබේ.)
  5. පදිංචිය සනාථ කිරීම සදහා ග්‍රාම සේවක සහතිකය හා ඡායා පිටපතක්

📚 G.C.E. Advanced Level 2027/2028 Admissions
📝 Applications are now available