Product Image Preview
Books Middle School (10+)

Mai Mara Prasangaya By Mahinda Prasad Masimbula

Price (LKR) Rs. 700.00
In Stock (7 units available)

Item Description

Title of the work /කෘතියේ නම - Mai Mara Prasangaya I මැයි මාර ප්‍රසංගය

Author / කතෘ - Mahinda Prasad Masimbula I මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Pages / පිටු ගණන - 108

'' ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ ... ඔයා නිකම්ම නිකන්මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක් . නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ..."


Similar Items You Might Like

View More Books →
View Cart 0